ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට…
ශ්‍රී ලංකාවේ ඓතිහාසික මැණික් උරුමය ලොවට රැගෙන යන දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය FACETS 2025
දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි…
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි
ලේස් නිර්මාණ හා තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන නොයොන් ලංකා පුද්ගලික සමාගම…
දීපවාලි දීමනාව රු 10,000කින් ඉහළට
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලී වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින්…
පළාත් දෙකක පාසල්වලට නොවැම්බර් 01 දා නිවාඩු
මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා…
ආරුගම්බේ සිද්ධිය ගැන අතිශය රහසිගත වාර්තාවක් අධිකරණයට
ආරුගම්බේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් විමර්ශන නිලධාරින් විසින්…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවන දිනය
රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ සිට වැටුප් වැඩිවීමක් සිදු කරන බවත් රාජ්‍ය සේවකයන්ට…
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙතින් ශ්‍රීලංකාවේ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක්
ඔලිම්පික් සහ පැරාලිම්පික් සඳහා නිල රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් හි කාර්යභාරයට සමගාමීව…
ලිට්රෝ ගෑස් සැපයුම වෙනස් වෙන්නේ මෙහෙමයි
2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා…
දේශබන්දුව පොලිස්පති කළ රනිල් උසාවිය ඉදිරියේ වගඋත්තරකරුවෙකු වෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ…