ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් එකතු කිරීමේ වසර 20ක මෙහෙවර සමරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා විසඳුම් සැපයුම්කරුවෙකු වන ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින්…
කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්
2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන…
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ 6කට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී…
ප්‍රදේශ කිහිපයකට හවසට වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…
ජනපති අද යාපනයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත…
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට අල්ලස් නඩු තුනක්
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ…
දවුලගල පාසල් සිසුවිය පැහැරගත් සිද්ධියට පොලීසියේ CIගේ වැඩ තහනම්
දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනසහ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතායතන විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව මෙරට ඌන භාවිතයක් සහිත භෝග ප්‍රවර්ධනය කිරීම සඳහා ‘අපිනොදන්නඅපේකෑම’ ව්‍යාපෘතිය දියත් කරයි.
පරිසර අමාත්‍යාංශය, සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහනේ…
ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් රැසක් හැදෑරීමට IIHS වෙතින් සිසුන්ට අවස්ථාව
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences…
UTE වෙතින් එන SEM 915F මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය මිහින්තලය මාර්ග සංවර්ධනයට
මිහින්තලය ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කාර්යක්ෂම කිරීමට උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව SEM…