දේශබන්දුව පොලිස්පති කළ රනිල් උසාවිය ඉදිරියේ වගඋත්තරකරුවෙකු වෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ…
මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඔස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකුවන මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා…
අලුතින් මුදල් මුද්‍රණය කරලා නැහැ – කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්
නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව…
WhatsApp ඔස්සේ සල්ලි ඉල්ලුවොත් මොකද කරන්නේ
වට්ස්ඇප් ඔස්සේ කෙරෙන තවත් වංචාවක් පිළිබඳව පැමිණිලි වාර්තා වෙමින් අතැයි පරිගණක හදිසි…
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භවී තිබෙනවා. ඒ කැබිනට් ප්‍රකාශක…
ආරුගම්බේ ප්‍රහාරයට සැරසුණු තවත් පිරිසක්
රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව…
ඉන්දියාව කැළඹූ විජේගේ පළමු රැලිය
දකුණු ඉන්දීය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පියෙක් වන විජේ, තම නායකත්වයෙන් යුතු තමිලග වෙට්රි…
නොමිලේ ලබාදෙන WiFi ගැන දැනුවත් වෙන්න
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය…
ඡන්දෙට සාද දාන හෝටල්වලට මැකෝගෙන් රතු එළියක්
ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල්…
ලාෆ්ස් ගෑස් ගැන සතුටු හිතෙන ආරංචියක්
වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු…