රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය අද (16) සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තමන්ට භාරදුන් බව හෙතෙම ප්‍රකාශ කළේ ය.
ඔහු හෙට (17) සිට ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත ය.

Sign in to your account