Latest Local News News
මෙරටේ ඇති සියලුම දේශපාලන පක්ෂවල අරමුදල් පරීක්ෂාවට ලක් කර එම දේශපාලන පක්ෂ අනිවාර්යයෙන්ම ආදායම් බදුවලට යටත් කළ යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල නගර ශාලාවේදී අද(21) පැවති කුරුණෑගල දිස්ත්‍රික්…
බෙලිඅත්තේ වෙඩි තැබීමකින් පහක් මරුට : පක්ෂ නායකයෙකුත් ඒ අතර
තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ දී අද (22) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්…
අවලංගු වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය
2023 අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට…
හවුති ඉලක්ක වෙත ඇමරිකාවෙන් හා බ්‍රිතාන්‍යයෙන් ප්‍රහාර
රතු මුහුදේ ගමන් කරනා වෙළඳ නැව් ඉලක්ක කරගනිමින් ඉරාන සහය ලබන හවුති…
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක
එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයට වසර…
ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම…