DFCC බැංකුව අනාගත පරපුර වෙනුවෙන් Pinnacle Junior හඳුන්වා දෙයි
DFCC බැංකුව, තම සුවිශේෂි ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති DFCC Pinnacle සේවාවෙහි…
සනත් නිශාන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට
කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත…
රට පුරා ජනතාවගේ සහභාගීත්වයෙන් ඉදි වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි එළවළු නත්තල් ගස ඉතා ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වෙයි
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ…
නිව් හොලන්ඞ් ට්‍රැක්ටර් සඳහා පහසු ලීසිං පහසුකම් පිරිනැමීමට HNB, ඇසෝසියේටඞ් මෝටර්වේස් සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
කෘෂිකාර්මික අංශයට සහාය දැක්වීමේ උපායමාර්ගික පියවරක් ලෙස, නිව් හොලන්ඞ් ට්‍රැක්ටර් රථ මිල…
ලබන වසරේ සිට විභාග නියමිත දිනට
2025 සිට නියමිත පරිදි විභාග පැවැත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරඇති බව අධ්‍යාපන…
“තේජාන්” ධීවර යාත්‍රාවේ සිද්ධියට වරදකරුවන් වූ හතකට මරණ දඩුවම
වර්ෂ 2012 ඔක්තෝබර් 15 වන දින හෝ ඊට ආසන්න දිනෙක ශ්‍රී ලංකා…
වෛද්‍යවරු හෙට සිට වැඩ වරයි
DAT දීමනාව ජනවාරි මාසයේ දී ලබා නොදීමේ තීරණයට විරෝධය පළ කරමින් රජයේ…
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව අත්හිටුවයි
වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා හා පැමිණ සිටීමේ දීමනාව හෙවත් DAT දීමනාව ගෙවීම තාවකාලිකව්…
සමෘද්ධි දීමනාව මේ මස සිට
සමෘද්ධි ප්රතිලාභ වැඩසටහන යටතේ මෙතෙක් ප්රතිලාභ ලැබූ පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරියේ සිට…
ඔන්ලයින් පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ
මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය පිළිබඳ ගෙන එන ලද පනත් කෙටුම්පත දෙවනවර විවාදයට ගැනීම…