අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස
අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට…
ක්ලීන් ශ්‍රී ලංකා බලකායට සාමාජිකයන් 18ක්
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 'ක්ලීන් ශ්‍රී ලංකා'…
සහල් ආනයනයට දුන් අවසරය දීර්ඝ කෙරේ
සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා…
Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි
සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්රයන් තුළ පිළිගැනීමට ලක් වුවද ශ්‍රී ලංකාව…
සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි
විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන…
අදානි සමූහයේ වෙනත් රටවල ගනුදෙනු ශ්‍රී ලංකාවට අදාළ නැහැ – ජනපති
අදානි සමූහය ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආයෝජනයන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක්…
ළමයින්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් Uber Eats SOS ළමා ගම්මාන වෙත යයි!
2024 දෙසැම්බර්, කොළඹ: Uber Eats යනු ශ්‍රී ලංකාවේ ආහාර සහ සිල්ලර නිෂ්පාදන…
ජනාධිපති අරමුදල අවභාවිත කරලා ද?
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට්…
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවීමට ඩොලර් මිලියන 150ක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර…