විද්‍යුත් වාහන 900ක් ගේන්න රජය බලපත්‍ර නිකුත් කරයි
විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන 900ක් ගෙන්වීමට රජය විසින් බලපත්‍ර නිකුත් කර…
‘DFCC ආලෝකා’ මෙරට ව්‍යවසායිකාවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා මඩකලපුව සහ බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි.
මූල්‍ය සාක්ෂරතාව යනු මෙරට ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයකි. එයට පිළියම් යෙදීමේ…
Uber Eats ශ්‍රී ලංකාව තුළ වසර 5ක් සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ආහාර හා පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ යෙදුම වන Uber…
ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දීය ධීවරයින්…
හෙළPay වසර දෙකක් තුළ රුපියල් බිලියනයක ඩිජිටල් ගනුදෙනු පසු කරයි
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හෙළPay හරහා මේ වන…
RCGC මගින් සංවිධානය කරනු ලබන මාසික පදක්කම් ගොල්ෆ් තරඟාවලිය සමඟින් Curtin Colombo විශිෂ්ට මානයකට ගමන් කරයි.
කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේදී (RCGC) පසුගියදා පැවති කීර්තිමත් මාසික පදක්කම් ගොල්ෆ් තරඟාවලියට…
වලයාකාර පත්‍ර පුල්ලි රෝගය රබර් වගාවට විශාල තර්ජනයක් බව පාර්ශවකරුවන් පවසයි
ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත්‍ර පුල්ලි…
BPPL Holdings ෆෝබ්ස් සඟරාවේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත්‍ර වෙයි
බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන BPPL Holdings,…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව…
Hayleys Lifesciences අති නවීනතම සහ විද්‍යාත්මක තාක්ෂණයන් සමඟින් දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රය සවිබල ගන්වයි
දිවයිනේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම…