2023 දෙවන පාසල් වාරයේ පළමු අදියර 17 න් අවසන්
2023 දෙවන පාසල් වාරයේ පළමු අදියර මේ මස 17 වැනිදායින් අවසන් වන…
මඩු වාර්ෂික මංගල්‍ය අද
ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්විණි. මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිතවීම හෙවත්…
අධිකරණයෙන් ට්‍රම්ප් ට තවත් බාල්දියක්
2020 මැතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ පරාජය වැළැක්වීමට උත්සාහ කළ බවට හිටපු ඇමරිකානු ජනාධිපති…
ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස චමරි අතපත්තු පත්කෙරේ
ශ්‍රී ලංකාවේ රන් ණය පදනම් කරගත් මූල්‍ය සේවා සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක්…
ටෙස්ට් වැසුම බිම තැබූ වනිඳු
ශ්‍රී ලංකාවේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස් ක්‍රිකට්…
ඉන්දියාවට අද 77 යි.
අද ඉන්දියාව සිය 77 වන නිදහස් දිනය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන්…
උතුරු ඉන්දියාවේ ගංවතුරින් දෙවොලක් වැටේ. 16 ක් මියයයි, 25 ක් සිරවෙයි
උතුරු ඉන්දියාවට බලපෑ ඇති අධික ගංවතුර හේතුවෙන් හිමාචල් ප්‍රදේශයේ දෙවොලක් කඩා වැටී…
ඉන්දියාව එක්ක වැඩ කරන්න අපි සූදානම් – අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගය අසල්වැසි ඉන්දියාව සමඟ පැහැදිලි දැක්මකින් යුතුව කටයුතු කිරීමට සිය…
සචිත්‍රට විදෙස් ගමන් බෑ – අධිකරණය
හිටපු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට විදෙස් ගමන් තහනමක් පනවමින්…
DFCC බැංකුව Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙයි.
දේශගුණ විපර්යාස අවම කිරීමේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සුවිශේෂී…