දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගිය ජනපති එරට ජනපතිනී හලීමා යාකොබ් හමුවී තිබේ.
ජනපතිනියට අමතරව මේ හමුවේ දී ඔහු එරට අගමැති ලී සෙන්ග් ලූන්, අරක්ෂක අමාත්‍ය න්ග් එන්ග් හෙන්, තිරසර හා පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යින්ග් යන අයද හමුවීමට නියමිතව තිබේ.