අක්රීයව පැවැති නොරොච්චිචෝලේ දෙවන ජනන යන්ත්රය අලුත්වැඩියා කිරීමෙන් පසුව අද රාත්රි 8 සිට යළි ජාතික පද්ධතියට එක් කරනා බව ලංවිම පවසයි. මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි විය.

Sign in to your account