දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තතත්වය තවදුරටත් පවතින බව කලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් අකුණ මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ද කලගුන විද්‍යා දෙපාර්තමේන්න්තුව දැනුම් දෙයි.
බස්නාහිර සහ දකුණ පළාත්වලත් අම්පාර සහ මඩකළපු දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.
බස්නාහිර,මධ්‍යම, සබගරමුව,ඌව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වේ.