2005 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 08 වන දා “ජාතික විශ්‍රාමික දිනය” ලෙස නම් කර ඇත.
ජාතික විශ්‍රාම දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, අධිකරණ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා සහ විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩි. ඩයස් මහතා සුබ පැතුම් එක්කර ඇත.
අග්‍රාමාත්‍ය හා අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය නිකුත් කළ “ජාතික විශ්‍රාමික දින” පණිවිඩය මෙසේය.