පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 200ක් වත් ගෙදර යැවීම තමාගේ ප්‍රාර්ථනය බව ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පාර්ලිම්න්තුවට නව කණ්ඩායමක් අවශ්‍ය බවයි.
රටට වෙනසක් කිරීමට අවශ්‍ය නම් නීති රාමුව තුළ ප්‍රභල වෙනසක් සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.