මකුළුගස්වැව, දේවහුය ප්රදේශයේ නිවසක් තුළදී ගිනි අවියක් ක්රියාත්මක වීමෙන් හත් හැවිරිදි දැරියක් තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ නිවස පිරිසිදු කිරීමේදී එහි තිබු ගිනි අවිය බිම වැටී ක්රියාත්මක වී එම අනතුර සිදුව ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු දැරිය ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන අතර අදාළ ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බව වාර්තා වෙයි.