පැරිසියේ ග්රේවින් කෞතුකාගාරය විසින් ශාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක් පිරිනමා තිබෙනවා.
මෙම කෞතුකාගාරයෙන් රන් කාසියක අයිතිය ලැබූ පළමු ඉන්දියානුවත් ශාරුක්ය.
මේ අතර 77 වන ලෝකාර්නෝ සිනමා උළෙලේදී ශාරුක් ඛාන්ට ගෞරවනීය Pardo alla carriera සම්මානයද පිරිනැමීමට නියමිත බව සදහන්.