හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් කෘතියක් රචනා කර තිබේ.
“ ජනපති ධූරයෙන් මා නෙරපීමේ කුමණ්ත්රණය” නමින් නම් කර ඇති මේ කෘතිය හෙට (07) දිනයේ එළිදැක්වීමට නියමිතව තිබේ.
2022 වසරේ ජනපතිවරයා ලෙස තමාට මුහුණදීමට සිදුවූ අභියෝග පිළිබඳව එම කෘතිය තුළින් සාකච්ඡා කෙරේ.