ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ පස්වන අදියර එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ක්රිකට් ආයතනය පැවසූයේ තරගාවලිය ජූලි 01 වනදා සිට ජූලි 21 දක්වා පැවැත්වේ.
මෙවර ඒ සඳහා කණ්ඩායම් 05 ක් සහභාගී වේ.