ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසයේ මුල් සතියේ දී පැවැත්වීමට නියමිතව ඇති බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ නියත ලෙස ම ඔක්තෝබර් 14 වනදා වනවිට නව ජනාධිපතිවරයෙක් පත්විය යුතු බවයි.
එම ජනාධිපතිවරණය වෙනුවෙන් නියත ලෙසම ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිඅත්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.