ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පොහොට්ටු හා ආණ්ඩු පක්ෂ නියෝජිතයන් අතර පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයාට ජනපති අපේක්ෂක ලෙස පොහොට්ටුවේ සහාය ලබා ගැනීමට අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කරන ලෙස පොහොට්ටු පක්ෂ සාමාජිකයින් ජනපතිගෙන් ඉල්ලා තිබේ.