සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ඊයේ (01) ආරම්භ කරන ලද වැඩ වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත් අද ක්‍රියාත්මක වේ.
අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති සාකච්ඡාවෙන් පසුව වර්ජනයේ ඉදිරි කටයුතු පිළිබඳව අවසන් තීරණයකට එන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපතිවරයා පැවසීය.