සමෘද්ධි ප්රතිලාභ වැඩසටහන යටතේ මෙතෙක් ප්රතිලාභ ලැබූ පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරියේ සිට රුපියල් 2,000 ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරු මගින් ලබාදීමට තීරණය වී තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
පිරිවෙන් වල වැඩ වසන හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාස වල සිටින ආබාධිත පුද්ගලයින්ට මෙම දීමනාව හිමිවේ.