2023 වසරේ දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය 4.2% කින් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය 2.8%ක් ලෙස සටහන් වූ අතර නොවැම්බරයේ -2.2%ක්ව පැවැති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසය වනවිට 1.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.