ගංවතුර අවධානමක් හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහරික පීඨය හැර සෙසු සියලුම පීඨ තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කොට තිබේ.
ඒ අනුව අග්නිදිග විශ්වවිද්‍යාලයේ සෙසු පීඨ නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමෙනු ඇති. ව්‍යවහාරික පීඨයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.