සමගි බලවේග පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි තම පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්රකාශ කළ අතර ඊට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.