යුක්තිය මෙහෙයුමට සමගාමීව අද (05) දිවයින පුරා සියලුම පොලිස් කොට්ඨාස ආවරණය කරමින් විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.
පොලිස් මාධ්‍ය ඒකකය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ මෙම මෙහෙයුම අද සිට සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීම මෙහි මූලික අරමුණ වන බවත් ය.