සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද (28) ආරම්භ කිරීමට නියමිත වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.
2024, 2026 වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
වරාය පාලනාධිකාරය ගත් වාරන නියෝගයක් හේතු කොටගෙන මෙම වෘත්තීය ක්රියාමාර්ගය අත්හිටුවීමටතීරණය කළ බව එම සංගමය පැවසීය.