රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසියක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ එම දේවාලයේ ප්රධාන කපු මහතා වන සොම්පාල ටී. රත්නායක අද (27) උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසය හෙවත් CCD යට භාරවී තිබේ.
එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.