උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය් කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ද්‍රවිඩ මන්ත්‍රීන් හා ජනපති අතර හමුවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජනපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පෙන්වා දුන්නේ අවස්ථා කිහිපයකදී ම ජනපති සමඟ සාකච්ඡා පැවැත්වූවද ඒ සඳහා නිසි විසදුම් මේ වනතෙක් ලැබී නොමැති බවයි.