ආතර්. සී. ක්ලාක් මධ්‍යස්ථානය කරන නිවේදනයක දැක්වූයේ පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් වූ කොටස් පෘථිවිය හරහා ගමන් කිරීමක් සිදුවන බැවින් අද (14) මධ්‍යම රාත්‍රියේ දී උල්කාපාත වර්ෂාවක් නිරීකෂණය කළ හැකි බවයි.
මේ අනුව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් වූ කොටත් පෘථිවි වායුගෝලයේ ගැටීමත් සමඟ ඒවා දහනය වීම මෙලෙස උල්කාපාත වර්ෂාවක් ලෙස දිස්වෙන බව එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළහ.