තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වෘත්තීය ක්රියාමාර්ගය අද (11) දිනයේත් ක්රියාත්මක වේ.
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම් වලට විකිණීමට විරෝධය පලකිරීමක් ලෙස මෙම සංකේත වැඩ වර්ජනය ක්රියාත්මක කරනා බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු පවසයි.
වැඩ වර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,00ක් පමණ එක්ව සිටී.