නුවර හා නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිලි හෝටල් ව්‍යාපෘතියක් සඳහා විකිණීමට ගත් තීරණයට එරෙහිව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය අද(07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ඇරඹීමට තීරණය කොට තිබේ.
එය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් ක්‍රියාත්මක වනබව එම සමිතිය වැඩිදුරටත් දැනුම් දෙයි.