මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා එම සමාගමේ කාර්යාලයේ සිරකර තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවකයින් 13 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සභාපතිවරයා එයින් පිටතට ගෙන ඇත්තේ පොලීසියේ මැදිහත් වීමෙන් බව ආරංචි මාර්ග සඳහන් කරයි.