ත්රස්තවාදී ක්රියාවන්ට සම්බන්ධ හා ඊට ආධර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අසාදු ලේඛණයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්යංශය තීරණය කොට තිබේ.
ඒ අනුව නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන අය සහ මුරුගේසු ශ්රී සන්මුගරාජා යන අය මෙසේ අසාධු ලේඛණයෙන් ඉවත් කිරීමට පියවර ගත් අය වේ.