අද (23) හදිසි කැබිනට් සංශෝධන කිහිපයක් සිදුවී තිබේ.
ඒ අනුව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යධූරය මහින්ද අමරවීර ට ලබා දී තිබේ.
පරිසර අමාත්‍ය ධූරය කෙහෙළිය රඹුක්වැල්ලට ද හිමිවී තිබේ.
මීට පෙර කෘෂිකර්ම අමාත්‍යංශය මහින්ද අමරවීර යටතේ ද සහ සෞඛ්‍ය අමාත්‍යංශය කෙහෙළිය රඹුක්වැල්ල යටතේ ද පැවතිනි.