සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා බලපෑම් ඇති කරනා සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් වැඩබලන ජනපති ලේකම්ගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එම ගැසට් පත්‍රයට අනුව,
විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්
ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම
රෝහල් , සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තු කිරීම සහ පිළි ගැනීම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක් සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය
යන සේවාවන් මෙලෙස අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කොට තිබේ.