ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් මන්ත්‍රී ධූරය නසීර් අහමඩ්ට අහෝසි වූවද තවමත් පරිසර අමාත්‍යංශයට අයිති වෙබ් අඩෙවි දෙකෙහි තවමත් පරිසර ආමාත්‍යවරයා කවුරුන්ද යන්න සඳහන් කොට නොමැත.
නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පසුව පුරප්පාඩු වූ පරිසර අමාත්‍යංශය ජනපති යටතට ගත් අතර ඔහු චීනයේ සංචාරයක් සඳහා සහභාගී වී ඇති බැවින් වැඩ බලන් පරිසර ඇමති ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පත් කොට තිබේ.