ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කොට තිබේ.
ඒ ඔහුට එල්ල වූ චෝදනා පිලිබඳව සෙවීමට පත් කළ ස්වාධීන පරීක්ෂණ කමිටුව ඉදිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් බව එම ආයතනය නිවේදනය කරයි.

Sign in to your account