අද(16) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 50 ක පමණ වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය බවත් අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.