හිටපු අමාත්‍ය නසීඩ් අහමඩ් ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඔහු දැරූ පරිසර අමාත්‍ය ධූරය ද අහෝසි විය.
එලෙස පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට ගෙන තිබේ. ඒ සඳහා වන ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කොට තිබේ.

Sign in to your account