අයහපත් කාලගුණය නිසා වසා දැමුණු ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල පාසල් හෙට (11) සිට ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දෙයි.
මේ වනවිට දකුණු පළාතට බලපෑ අයහපත් කාළගුණ තත්වයේ අඩු වීමක් ඇති වී ඇති බැවින් මේ තීරණය ගත් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.