ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් ඉන්දියානු ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ට ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව අතර චෙන්නායි හීදී පැවැත්වීමට නියමිත ආරම්භක තරගය අහිමි තිබේ.
ඔහු වෙනුවට එම තරගයේ දී ඉෂාන් කිෂාන් හෝ කේ.එල් රාහුල් නායක රෝහිත් ශර්මා සමඟ ඉනිම ආරම්හ කිරීමට වැඩි ඉඩක් පවතී.
බොහෝ දුරට ඉෂාන් කිෂාන් එම තරගයේ ආරම්භක පිතිකරු ලෙස ඉන්දීය ඉනිම ආරම්භ කරනු ඇති බව ක්‍රිකට් විචාරකයින් මත පළ කරයි.