පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා මධ්‍යස්ථාන 2888 දී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට අදාළව පැවැත්වෙන සම්මන්ත්රණ හා වැඩමුළු ලබන 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙය කඩ කරනා සියලු දෙනාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි.