පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව අද(21) විභාගයට ගෙන අවසන් විය.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් දිසා අධිකරණයේ දින තුනක් පුරා විභාග වූ මේ නඩුව අවසන් කරමින් විනිසුරු සාරා හගට් නිවේදනය කළේ මෙහි තීන්දුව ලබන 28 වනදා ප්‍රකාශයට පත් කරනා බවයි.
රසිත ජයවීර