ශ්රී ලංකාවේ හිටපු යුධ හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් ලයනල් බලගල්ල අද (26) යුධ හමුදා රෝහලේ දී අභාවප්රාප්ත වූහ.
මිය යනවිට ඒ මහතා 75 වන වියෙහි පසුවිය.
ඔහු යුධ හමුදාවේ 16 වන හමුදාපතිවරයා ලෙස 2000 – 2004 වසර දක්වා කටයුතු කළේය.
ඔහුගේ දේහය අංක 21/12 සමනල පාර, කොතලාවල කඩුවෙල යන ලිපිනයේ තැම්පත් කර තිබේ.