කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙළඳ අමත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ සියලු වාහන ආනයනය සඳහා වන පූර්ණ අවසරය ලබා දීම සඳහා වන ප්‍රතිපත්ති මාලා මේ වනවිට නිර්මාණය කරමින් ඇති බවයි.
අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.