තාත්තලා කොහොමත් දුවලා ගැන කතා කරන්නේම ආඩම්බරයෙන්.. flash back නායක රොෂාන් ප්රනාන්දු කියන්නෙත් අන්න ඒ වගේ ආඩම්බරකාර තාත්තෙක්.. රොෂාන්ගේ ලොකු දෝණිය තවම අවුරුදු විස්සයි..
මේ ගෙවුණු ටික කාලයට ඇය ගොඩක් දක්ෂතා පෙන්වපු දරුවෙක් කියලා රොෂාන් ඇය ගැන කතා කරන්නේ ගොඩක් ආඩම්බරයෙක්.. සිත්මි ප්රනාන්දු, මේ ආඩම්බරකාර, සුරූපී දුව සංගීතයටත් දක්වන්නේ උපන් හැකියාවක්..
තවමත් තරුණ වියේ ඉන්නේ කාගේත් සිත්ගත් මේ ආදරණීය චරිතය ඇගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. රටක් හඳුනන සිත්මිගේ ආදරණීය තාත්තා මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණුපොතේ සුබපැතුමක් එක්කරලා තිබුණා..