වෙනස් විදිහක උපන්දින සාදයක් කිව්වොත් ඇත්තටම හරි..
සජිත සහ බුවී දෙදෙනාගෙන්ම උපන්දින යෙදිලා තියෙන්නේ එකම මාසෙක නේ.. ඔන්න ඉතින් ඒ දෙන්නා මේ වගේ ලස්සනට ඒ විශේෂ දවස සමරන්න හිතලා..
මේ බලන්නකෝ විවාහ ජීවිතයේ ලස්සන අත්දැකීම් බෙදා හදා ගන්නා සජිත වගේම බුවි ඔවුන්ගේ උපන්දිනය සමරලා තිබුණේ කොහොමද කියලා…


