පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ජනපතිවරයා විසින් සති තුනක සේවා දිගුවක් ලබා දීමට තීරණය කර තිබුණු නමුත් එම තීරණය අනුමත නොකිරීමට ඊයේ (17) රැස්වූ ව්ය්වස්ථාදායක සභාව තීරණය කර තිබේ.
නමුත් ව්‍යවස්ථාදායක සභාවේ තීරණය පසෙකලා ජනපති විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යළි සේවයේ පිහිටුවීමට තීරණය කර තිබේ. ඊට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග ජනපති බීජිං නුවර සිට ලබා දී ඇති බව වර්තා වේ