ඇමරිකාවේ ලුවිස්ටන් හි මේන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයි 16 දෙනෙකු මියගොස් තවත් 50 -60 ත් අතර සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීම ස්ථාන දෙකකදී සිදුවී ඇති අතර එකක් ආපනශාලාවක දී ද අනෙක ක්‍රීඩා මංතීරුවක දී සිදුවී තිබේ.
මෙම වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු මේවනවීට එරට ප්‍රාන්ත පොලීසිය විසින් හඳුනාගෙන තිබේ. ඔහු නමින් රොබට් කාඩ් වේ.
පොලිසිය සඳහන් කළේ ඔහු ගිනිඅවි සම්බන්ධ උපදේශකයෙකු ලෙස හමුදා පුහුණුව ලත් අයෙක් බවයි.
එලෙස හදුනාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කරමින් පවතී.